Slider-sample-1-1300x600.jpg
Capture_2022_09_11_12_22_31_604.png
previous arrow
next arrow
PlayPause
Shadow

 

පාසලේ දැක්ම

 

"ගුණ නැණ බලෙන් සපිරි පරිසර හිතවාදී පරිපූර්ණ විශිෂ්ටයෙකු බිහි කිරීම."

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු.

සබරගමුව පළාතේ රත්නපුර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශයක් යටතේ ක්‍රියාත්මක වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

"වෙනස් වන වැඩ ලෝකයට මුහුණ දිය හැකි ජාතික හා පොදු අරමුණු හදුනාගත්
ශික්‍ෂාකාමී පිරිපුන් අභිමානවත් සිසු පරපුරක් සමාජයට දායාද කිරීමයි."

https://goo.gl/maps/bphkgkcCd9EC1FB37
R/Gurubevila v