අධ්‍යාපන අමාත්‍යාංශය සහ එල්.කේ. ඩොමේන් ආයතනයේ සහයෝගීතාවයෙන් වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය විසින් ක්‍රියාත්මක කරන "සයිබර් ලොවට පියාපත්" වැඩසටහන යටතේ පැවැත්වූ වෙබ් අඩවි නිර්මාණය පිළිබදව පැවැත්වුණු දින
තුනක වැඩමුළුවෙන් අනතුරුව අප පාසලේ සිසුන් විසින් සිදුකල වෙබ් අඩවි නිර්මාණ මෙසේ ඉදිරිපත් කරන ලදි.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ එල්.කේ. ඩොමේන් ආයතනයේ සහයෝගීතාවයෙන් වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය විසින් ක්‍රියාත්මක කරන "සයිබර් ලොවට පියාපත්" වැඩසටහනට බලංගොඩ අධ්‍යාපන කලාපයෙන් අප පාසලද තෝරාගනු ලැබිණි.