| පාසල ආරම්භ වූ දිනය | 1935 මාර්තු 02 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1946.05.07 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 28169 |
| සංගණන අංකය | 23177 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 0 පර්චස් 13 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | බලංගොඩ |
| කොට්ඨාසය | ඉඹුල්පේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඉඹුල්පේ |
| ග්‍රාම සේවක වසම | පන්දෙනිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 267/A |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 197 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 19 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ